Saturday, June 14, 2014






විශ්‍රාම පාරිතෝෂිකය කප්පාදු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන වැඩ පිළිවෙලට විරෝධය පළකරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක රාජ්‍ය සේවකයන් විරෝධතා ව්‍යාපාරයක නිරත විය. මෙලෙස විරෝධතාවයේ යෙදෙමින් ඔවුන් බල කර සිටියේ විශ්‍රාම පාරිතෝෂිකය බැංකු මගින් ගෙවීම සඳහා ගෙන ආ 4/2014 චක්‍රලේඛය අහෝසි කරන ලෙස බල කිරීම සඳහායි. මෙම විරෝධතා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය බදුල්ල දිස්ත්‍රික් ශාඛාව මගින් සංවිධානය කරන ලදී.
Next
Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment